නව ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය විසින් පළකරනලද පුවත්පත් දැන්වීමක් පාදක කරගෙන පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි දැඩි විවේචනයක් එල්ලකර තිබෙනවා.
සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්ථාවක් නිර්මාණය කිරීම මොනතරම් යුක්ති යුක්තද? සදාචාරාත්මකද? යැයි ප්‍රශ්න කරමින් උන්වහන්සේ Facebook සටහනක් තබා තිබෙනවා.
සම්පුර්ණ Facebook සටහන,

නව ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය විසින් පළකරනලද පුවත්පත් දැන්වීම,

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි