දකුණු පළාතේ ස්ථාන කිහිපයකට සූර්යය ප්‍රභා මණ්ඩලයක් දර්ශනය වී තිබෙනවා.
සූර්යයා වටා තිබෙන වෘත්තාකාර රැස් වළල්ලක් සූර්යය ප්‍රභා මණ්ඩලයක් ලෙස හැඳින්වෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය අංශ ප්‍රධානී,මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළා.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති