දකුණු පළාතේ ස්ථාන කිහිපයකට සූර්යය ප්‍රභා මණ්ඩලයක් දර්ශනය වී තිබෙනවා.
සූර්යයා වටා තිබෙන වෘත්තාකාර රැස් වළල්ලක් සූර්යය ප්‍රභා මණ්ඩලයක් ලෙස හැඳින්වෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය අංශ ප්‍රධානී,මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළා.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්