මෙරට ඇතිව තිබෙන අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.
මේ වනවිට ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් ද නවතා දමා ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ, උප සභාපති එම්.ඩී.පෝල් සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට