ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බල සැපයුම හා සෞඛ්‍ය අංශයට අදාළ සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.
මීට පෙර පසුගිය 11 වනදා මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව