ජාතිය අමතනවා වෙනුවට මාධ්‍ය ඉදිරියට පැමිණ ජනතා ගැටලුවලට පිළිතුරු දෙන්නැයි සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජනතාවට වර්තමානයේදි ගැටලු රැසක් පවතින බවයි.
සෝෂල් මිඩියාවල ළමයි ෂෙයාර් කරන ඒවාට ඔච්චර කුපිත වෙනවා නම් දේශපාලන ගමන බොහොම කෙටි වෙන බවයි මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි