සෞඛ්‍ය හේතු මත, නීතිවලට අනුගතව ධාවනය කරන බස් රථ සඳහා 20%ක මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
මේ වන විට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඇති බවත් ඒ අනුව ක්‍රියා කරගෙන යෑමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ