මේ වන තෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා නොකළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින් 0113456548 යන දුරකථන අංකයට කඩිනමින් අමතන ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දන්වනවා.
සෞඛ්‍ය අංශ වෙතට මෙතෙක් වාර්තා නොකළ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට යුද හමුදාපතිගෙන් පණිවිඩයක්

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි