අද අපිට තේරෙන වචනවලින් කතා කරනව නං සෞඛ්‍ය අමාත්‍යංශය සවුත්තුම අමාත්‍යංශයක් බවට පත්වේගෙන යන්නෙ. අපි මේක නිරන්තරවම මතක් කළා සවුත්තු අමාත්‍යංශයක් කරන්න එපා, සවුත්තු දෙපාර්තමේන්තුවක් කරන්න එපා කියලා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අද වැඩිපුරම ඉන්නෙ පළපුරුද්දක් නැති, කළ පුරුද්දක් නැති වැඩබැරි ටාසන්ලා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් ක්‍රියාකාරීත්වය අනුව අපිට මේ වගේ වචන පාවිච්චි කරන්න වෙලා තියනවා.’
සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නෙ පවුලක් වගේ එකට තියෙන්න ඕන තැනක්. අද මේක කෑලි කෑලිවලට කඩලා දාලා, වගකියන්න කෙනෙක් නෑ, අහන්න කෙනෙක් නෑ.’
සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙම අදහස් පළකළේ අද (01) පැවති මාධ්‍ය හමුවකදීය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි