සෞඛ්‍ය නීති කඩකල පෞද්ගලික බස් රථ 30 කට අධික සංඛ්‍යාවක මාර්ග බලපත්‍ර රජය විසින් අහෝසි කර තිබෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ බස්රථ වල සිටගෙන ගමන් කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් අවසර දුන් වහා නැවතත් පෙර පැවති අගයන්ට බස් ගාස්තු ගෙන ඒමට කටයුතු කරන බවයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග