මෙම සතිය තුළ සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අදාල සෞඛ්‍ය රෙගුලාසි කඩ කරන පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන මාස 6ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නීති සංශෝදන ඊට ඇතුලත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.
ඇය සඳහන් කළේ, අදාළ නීති කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි