හංවැල්ල, එලමලවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 6 ත් 7 ත් අතර කාලය තුළදී ත්‍රිරෝද රථ රියදුරෙකුට, යතුර පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයා මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්