සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන්නේ නම් ඩෙල්ටා ප්‍රභේදය නොමැතිව වුවද මෙරට හතර වන කොරෝනා රැල්ලක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසනවා.
ඒ අනුව එවන් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වාදී ඇති මාර්ගෝපදේශවලට අනුගතවෙමින් කටයුතු කිරීම අනිවාර්යෙන් සිදුකළයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ