අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
කථානායකවරයා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81 සම්මත වී තිබේ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට