හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළ කොන්ත්‍රාත්තුව චීනයේ SINOPEC සමාගමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එම පිරිපහදුව සඳහා සමස්ත ආයෝජන මුදල ඇමරිකා ඩොලර් බිලියන 4.5කි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්