හමාස් – ඊශ්‍රායල් සටන් විරාමය ක්‍රියාත්මක කෙරේ. ගාසා තීරයේ ප්‍රථම තාවකාලික මානුෂවාදී සටන් විරාම ගිවිසුම එහි වේලාවෙන් සිකුරාදා පෙරවරු 7 සිට ක්‍රියාත්මක තත්ත්වයට පත්විය.ඒ අනුව ගාසා තීරයට ඉහළ අහසේ ඊශ්‍රායල ගුවන් යානා පියාසර කිරීමක් දක්නට නොලැබෙන බව ගාසා වාර්තා පවසයි.එහි වේලාවෙන් පසුවරු 4ට ඊශ්‍රායාල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කිරීමට ද නියමිතව තිබේ.කටාරයේ හා ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය මෙම සටන් විරාම ගිවිසුමට එළඹිණ.
හමාස් – ඊශ්‍රායල් සටන් විරාමය ක්‍රියාත්මකයි

More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්