හමාස් – ඊශ්‍රායල් සටන් විරාමය ක්‍රියාත්මක කෙරේ. ගාසා තීරයේ ප්‍රථම තාවකාලික මානුෂවාදී සටන් විරාම ගිවිසුම එහි වේලාවෙන් සිකුරාදා පෙරවරු 7 සිට ක්‍රියාත්මක තත්ත්වයට පත්විය.ඒ අනුව ගාසා තීරයට ඉහළ අහසේ ඊශ්‍රායල ගුවන් යානා පියාසර කිරීමක් දක්නට නොලැබෙන බව ගාසා වාර්තා පවසයි.එහි වේලාවෙන් පසුවරු 4ට ඊශ්‍රායාල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කිරීමට ද නියමිතව තිබේ.කටාරයේ හා ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය මෙම සටන් විරාම ගිවිසුමට එළඹිණ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි