මැදගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහළොවක් පමණ වයසැති දැරියක් ඇයගේ පෙම්වතා වන යුද හමුදා සෙබළකු පීස්ස දියඇල්ල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට මැදගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පියා නොමැති මෙම දැරිය පාසල් ශිෂ්‍යාවක් වන අතර යුද හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු විසින් මෙලෙස දැරිය කැඳවාගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවට මව මැදගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මැදගම පොලිසීය වැඩිදුර විමර්ශන කරනු ලබනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක