හයිලන්ඩ් කිරිපිටි මිලද ඉහළ දැමීමට තීරණය කළ බව මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 470 ක්.
එසේම කිලෝග්‍රෑම් 01 ක පැකට්ටුවක මිල රුපියල් 225 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,170 ක් බවයි මිල්කෝ සමාගම සඳහන් කළේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්