පාස්සකු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීම් ප්‍රනාන්දු මහතා පැය 5 ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගියේය.
අද පෙරවරු 10.00 ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ප්‍රකාශක ලබා දී පස්වරු 3.15 ට පමණ ඉන් පිටව ගියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්