අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු මේ වනවිට කළුතර ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව සඳහන්.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නිතිඥ හිජාස් හිස්බුල්ලා ද ආසාදිතයෙකු ලෙස වාර්තා වී තිබෙනවා.
එමෙන්ම අලුත්ගම බස් නැවතුම්පලේදී ඊයේ සිදුකළ රැපිඞ් ඇන්ටින් පරීක්ෂණ 127 කින් ආසාදිතයන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි