CID භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් දින 90 ක් රඳවා තබා ගෙන විමර්ශනය කටයුතු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ බව අනාවරණය වූයේ රහස් පොලිසිය විසින් ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කල කරුණු දැක්වීමකට අනුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර තිබුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ