හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ඉන්දියාවේ මුම්බායි හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 59 හැවිරිදී වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
ඩීන් ජෝන්ස් මියයන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි