යුක්තිය සහ ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්රචණ්ඩත්වය ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන ලෙසයි.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව