හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ තායිලන්තයට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
එහි සඳහන් වූයේ තාවකාලික සංචාරයක් සඳහා ඔහු මෙලෙස පැමිණීමට නියමිත බවයි.
මාලදිවයිනේ සිට පසුගිය ජුලි 14 වනදා සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා එහි රැඳී සිටිනවා.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්