හිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබෙනවා.
2015 – 2019 කාලය අතරතුර ලංකා සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කළ බවට සැකපිට ඔහු සහ තවත් අයෙක් පසුගියදා අත්අඩංගුවට ගැණුනා.
ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග