හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් -19 සංකූලතා හේතුවෙන් මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත් ලබාසිටි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොලින් පවෙල් මීට පෙර රුධිරගත පිළිකාවකට ප්‍රතිකාර ලබාගෙන ඇති අතර කොවිඩ්-19 රෝගය උත්සන්න වීමට මෙය බලපා ඇති බවයි සඳහන් වන්නේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ