ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය කණ්ඩායමෙ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි යළි ඉන්දීය පිලට කැදවා තිබේ.
ඒ, කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසිනි.
ඒ අනුව දෝනි පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති.
මෙය ඉතාමත් හොද තීරණයක් බව ඉන්දීය ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.
දෝනි ඉන්දීය කණ්ඩායමේ නායක්තවය දැරූ සමයේ ලෝක කුසලානය ඇතුළු ශූරතා රැසක් ලබාදීමට සමත් වූ විශිෂ්ඨ නායකයෙකි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි