ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වූ මයිකල් ස්ලේටර් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
ගෘහස්ථ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
51 හැවිරිදි ස්ලේටර් 1993 – 2001 අතර කාලයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 74කට ක්‍රීඩා කළේය.
ඔහු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෙක් ලෙස කටයුතු කරයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි