චින හමුදාව සමඟ සිදු වූ ගැටුමින් මිය ගිය ඉන්දීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ.
ඉන්දු – චීන , හිමාල දේශසීමාවේ දෙපාර්ශවය අතර වසර 45කට පසු සිදු වූ දරුණුතම ගැටුම මෙය බව සඳහන්.
එම ගැටුම් හේතුවෙන් ඉන්දියා හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තවක් පිරිසක් තුවාල ලබා ඇති බව ඊයේ (16) දිනයේ ඉන්දියාව මුලින් වාර්තාකර තිබුණි.
නමුත් තුවාලලැබූ හමුදා සාමාජිකයින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්