නාඋල ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේ 9දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ අඹන විද්‍යාර්ථ පිරිවෙනේ භික්ෂූන් වහන්සේ කිහිපදෙනෙකුටය.
අඹන විද්‍යාර්ථ පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය තලකිරියාවේ සීලරතන ස්වාමින් වහන්සේ සදහන් කළේ මේ වන විට රෝගී භික්ෂුන් වහන්සේ ලග්ගල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට