හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නව තනතුරු දෙකක් පිරිනැමීමට සමගි ජන බලවේගය පක්ෂය විසින් කටයුතු කර තිබේ.
ඒ අනුව,
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි කාන්තා බලවේගයේ ජාතික සංවිධායක ලෙසත්, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකාවක් ලෙස ද පත්වීම් ලබාගෙන තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්වීම් ලබාදෙන ලදි.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට