කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවන් හුදෙකලා කොට තිබූ වැල්ලවත්ත ප්‍රදේශයේ නසීර්ගේ වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් මුදා හැර තිබෙනවා.
එමෙන්ම මිනුවන්ගොඩ , ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත , අලුත් පාර සහ අකරගොඩ යන ප්‍රදේශ අද පස්වරු 6 සිට හුදකලා කරනු ලබනවා

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි