හෙටත් පැය 4 කට ආසන්න විදුලි කප්පාදුවක්.

විදුලි ජනනය සඳහා ප‍්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් විදුලිය කප්පාදු කරනු ඇති.

පස්වරු 5 සිට රාත‍්‍රී 10 දක්වා පැයයි විනාඩි 40 ක කාලයක්ද අදාළ කලාපවලට විදුලිය කප්පාදු කරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com