පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය හෙටින් ආරම්භ වෙයි.
20යි විස්ස තරගාවලියේ සියලු තරග ඩකා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්ද පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 26 වනදා ආරම්භ විමට නියමිතය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි