රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් හෙට (09) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා රට පුරා සිටින පුද්ගලයින් මිලියනයක් පමණ සහභාගී වනු ඇති බවත්, විරෝධතාව ජයග්‍රහණයකින් අවසන් වන තෙක් මහජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවනු ඇති බවත්, සමාජ මාධ්‍ය හරහා එහි සංවිධායකයින් සඳහන් කරනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක