හෙට (16) දිනයේ සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර අතර හුදෙකලා ප්‍රදේශවල නොනවත්වා කොළඹ කොටුව දක්වා ද දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ