හෙට දිනයේ පැය තුනකට ආසන්න කාලයක් දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි දහවල් කාලයේ විදුලි සැපයුම අත්හිටුවීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
A,B සහ C කලාප සඳහා, හෙට පෙරවරු 8.30 සිට පසුවරු 5.30 දක්වා කාලය තුළ පැය තුනක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4 දක්වා කාලය අතරතුර පැය 2.30 බැගින් විදුලිය සැපයුම අත්හිටවන බව එම කොමිසම සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට