කළුතර ප්රදේශ කිහිපයකට හෙට (10) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට උදෑසන 08.00 සිට අනිද්දා අලුයම 02 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇත.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්රදේශ පහත දැක්වේ.
- වාද්දුව
- වස්කඩුව
- පොතුපිටිය
- කළුතර උතුර හා දකුණ
- කටුකුරුන්ද
- නාගොඩ
- බෙන්තොට
- පයාගල
- බෝම්බුවල
- මග්ගොන
- බේරුවල
- දර්ගා නගරය
- අලුත්ගම
- පිලමිනාවත්ත
- කලුවාමෝදර
- මොරගල්ල
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්