නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, අද්මිරාල් ධූරයට උසස් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හෙට දිනයේ සේවයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් අදාළ උසස්වීම ලබා දී ඇත්තේ හෙට සිට බලපැවැත්වෙන පරිදියි.
1984 වසරේදී ශී‍්‍ර ලංකා නාවික හමුදාවට එක් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදාපති ධූරයට පත් වූයේ 2019 වසරේ ජනවාරි මස පළමුවනදායි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්