කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් ලෙස 2020 නොවැම්බර් මස 02 වන දින සිට නැවත දැනුම් දෙනතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් ලබා ගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනයන් වල පෙරවරු 8.00 සිට 4.30 දක්වා පහත දුරකථන අංක මගින් හෝ ඊ මේල් මගින් අදාළ අංශ සම්බන්ධ කොට ගෙන උපදෙස් ලබා ගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි