සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැළසුම් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හෙට (08) දින සිට අප්‍රේල් 18 වනදා තෙක් දුර ගමන් සේවා සහ විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැළසුම් කර ඇති බවයි.
එම කාලසටහන පහතින්…..
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්