හෙට(23) දිනයේ අලුයම 5.00 ට බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්රදේශ හුදකලා(Lockdown) කිරීම ඉවත් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
නමුත් බොරැල්ල, වනාතමුල්ල ග්රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා (Lockdown) කර තිබේ.


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ