හොරණ ඇගලුම් කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් සේවකයින් 81 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත සමඟයි.
එම කම්හලේ තවත් සේවකයින් 5600 කට අධික සංඛ්‍යාවක් සේවය කරන බවද සඳහන්.
පසුගියදා සිදුකළ PCR පරීක්ෂණ 2000කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.සී. සේනාරත්න කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්