දේශීය හෝමාගම කර්මාන්තශාලාවක ගින්නක්. Dheera 23/04/2022 1 min read හෝමාගම – පිටිපන සපත්තු කර්මාන්තශාලාවක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ යොදා ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සදහන් කරනවා. Tweet Tags: fire Sri Lanka Continue Reading Previous වැලි කියුබ් එකක මිලත් ඉහළටNext රඹුක්කන සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට More Stories 1 min read දේශීය අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද? 11/04/2025 Dheera 1 min read දේශීය විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක් 11/04/2025 Dheera 1 min read දේශීය දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් 31/03/2025 Dheera
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්