හෝමාගම අවට පදිංචිකරුවන් මුව ආවරණ පළඳින ලෙස කොළඹ ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.
හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙසයි එම ඒකකය ඉල්ලා සිටින්නේ.
හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඊයේ (17) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ