හෝල්ඩර් වෙනුවට ක්‍රේග් බ්‍රැත්වයිට්

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායකයා ලෙස ක්‍රේග් බ්‍රැත්වයිට් නම් කර ඇති අතර ජේසන් හෝල්ඩර් වෙනුවට නායකයා ලෙස නම් කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායකයා ලෙස නම් කළ 37 වන ක්‍රීඩකයා බ්‍රැත්වයිට් වන අතර හෝල්ඩර් නොමැති අවස්ථාවන් හතකදි ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත. ඔහුගේ නායකත්වයෙන් මෑතකදී බංග්ලාදේශයේදී ‍ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරිමට සමත්වුනා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com