ළමයින් සම්බන්ධව අසභ්‍ය වීඩියෝ හා ඡායාරූප 500 ක් විවිධ මාධ්‍ය ඔස්සේ ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 25ක තරුණයෙක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු මෙම ක්‍රියාව සදහා භාවිතා කළ උපාංග ද පොලීසියට භාරයට ගෙන ඇත.
මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට