අවුරුදු 12න් ඉහල ළමුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට බිය නොවන්නැයි සෞඛ්‍ය අංශ දෙමවුපියගෙන් දැනුම් දෙනවා.
කොවිඩ් ආසාදිතයින් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
මේ අතර පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඊට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණ වැඩසටහන ද පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක