ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට ස්විට්සර්ලන්තයත් සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම කොවිඩ් එන්නතට අනුමැතිය හිමි වූ නව වැනි රට ස්විට්සර්ලන්තය වන අතර තවත් ළඟදීම මෙම එන්නත ජනතාවට ලබා දෙන බව එරට රජය සඳහන් කර තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි