ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.
අද (06) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව වාර්තා වේ

More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්