කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.
අද අලුයම 02.15 ට පමණ එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.
කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්
කොළඹ ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට